යුද්ධෙන් බැට කන කිරිසප්පයින්

ජූනි 14, 2024
    ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ දරුවන්ට මේ දක්වා හිරිහැර සහ ප්‍රචණ්ඩ ක්රියා අති විශාල ප්රාමාණයක් සිදුව ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
    එම සංවිධානය පවසන්නේ ළමා අයිතිවාසිකම් උල්ලංඝණයවීම් සහ දරුවන් හිරිහැරයට පත්වීමේ ක්රිඅයා, මේ වනවිට පන්දහස ඉක්මවා ඇති බවයි.
    ඊශ්රාීයල ප්ර හාර හේතුවෙන් ‍ගාසා තීරයේ දරුවන් දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. පසුගිය වසරේ පමණක්, ගාසා තීරයේ දරුවන් 5,600 ඉක්මවූ අතිශය ප්ර චණ්ඩ හිංසනයන් සංඛ්යාසවකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
    ඒ අනුව ඊශ්රා යල හමුදාව, දරුවන්ට එරෙහිව ප්ර චණ්ඩ ක්රිසයා සිදුකරන හමුදාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා. පසුගිය වසරේ යුද ගැටුම් හේතුවෙන්, ගෝලීය වශයෙන් සිදු වූ ළමා ප්රගචණ්ඩ ක්රිටයා සංඛ්යාලව 30,750 ක් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන්.

    Latest News