ලෝකයේ ලොකුම තෙත් බිම් කලාපයේ ලැව් ගින්නක්

ජූනි 12, 2024
    ලොව විශාලතම නිවර්තන තෙත් බිම ලෙස සැලකෙන බ්රැසීලයේ පැන්ටනල් තෙත් බිම් කලාපයේ ලැව් ගිනි තත්වයක් හට ගෙන තිබෙනවා.

    ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් දැඩි පරිශ්රාමයක් යොදමින් සිටිනවා.

    මාටෝ ග්රෝරසෝ ඩී සෝල් ප්රාතන්තයේ තෙත්බිම් ආශ්රිපතව හට ගත් මෙම ගින්නෙන් හෙක්ටයාර 32,000 කට ආසන්න ප්ර දේශයක් විනාශ වී තිබෙනවා.
    පැතිර යන අධික සුළං හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතු සඳහා දැඩි බාධා එල්ල වී ඇති බවයි, ගිනි නිවන භටයින් පවසා සිටින්නේ.
    පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ලැව්ගිනි සමය කලින් ආරම්භ වී ඇති බවයි, එරට කාලගුණ විද්යාව අංශ පෙන්වා දෙන්නේ. එය පෙර වසරවලට වඩා ශීඝ්ර,යෙන් වර්ධනය වෙමින් පවතින බව, ඔවුන් තවදුරටත් කියා සිටිනවා.

    Latest News