කුරුළු උණ හේතුවෙන් ලොව පළමු මරණය වාර්තා වෙයි

ජූනි 06, 2024
    සෞඛ්‍ය ගැටලුවලට මුහුණදෙමින් සිටි මෙක්සිකෝවේ පුද්ගලයෙක් කුරුළු උණ හේතුවෙන් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

    එම පුද්ගලයා පසුගිය අප්‍රේල් මාසයේදී මියගොස් ඇති බවත් ඔහුට වැළඳී ඇත්තේ කුරුළු උණ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා.

    ඒ අනුව කුරුළු උණ හේතුවෙන් ලොව වාර්තා වූ පළමු පුද්ගල මරණය මෙයයි.
    59 හැවිරිදි එම පුද්ගලයා වෛරසයට නිරාවරණය වූයේ කෙසේද යන්න මෙතෙක් හෙළිවී නොමැත.
    නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කුරුළු උණ වෛරසය මිනිසාට වැළඳීමේ හැකියාව ඉතා අඩු බවයි.

    Latest News