භාරතයේ සොඳුරු හඬ නිහඬ වෙයි

පෙබ 26, 2024
    හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    දිගු කලක් අසනීප තත්ත්වයෙන් සිටි මෙතුමා මියයන විට ඔහු 72 හැවිරිදි වියේ පසු විය.

    Latest News