ඊශ්‍රායල හමුදාව ගාසා ප්‍රධාන රෝහලට ඇතුළු වෙයි

නොවැ 15, 2023

    ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින හමාස් සංවිධානයේ ක්රිෂයාකාරීන්ට එරෙහිව හමුදා මෙහෙයුම් දැඩි කරන බව ඊශ්රාායලය පවසනවා. ඊශ්රාායල හමුදා ප්රහහාරවලින් රෝගීන් සහ එහි අවතැන්ව සිටින පිරිස් දැඩි භීතියට පත්ව සිටින බවයි වෛද්යහවරුන් පවසන්නේ.

    ඊශ්රාීයල කමාන්ඩෝ භටයින් අල් ෂිෆා රෝහලේ හදිසි ප්රතතිකාර අංශයට ඇතුළු වූ බව වාර්තා වනවා. එම රෝහල කේන්ද්රහස්ථානය කර ගනිමින් කොට හමාස් සංවිධානයේ අණදෙන මධ්යනස්ථානයක් පිහිටුවා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි අමෙරිකාව පවසනවා.
     
    අමෙරිකානු ජාතික ආරක්ෂක ප්රතකාශක ජෝන් කර්බි කියා සිටින්නේ, හමාස් සංවිධානය රෝහල තුළ ආයුධ ගබඩා කර ඇති බවයි. එමෙන්ම ඔවුන් ඊශ්රාියල් ප්රයහාරයකට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු පවසනවා.
     
    ඊශ්රානයල හමුදාව රෝහල වැටලීම සම්බන්ධයෙන් අමෙරිකාව කිසිදු ප්රසකාශයක් කර නැහැ. ලෝක සෞඛ්යම සංවිධානය කළ ප්රපකාශයක් උපුටා දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ කියා සිටියේ, අල් ෂිෆා රෝහල තවදුරටත් ආරක්ෂා කළ යුතු බවයි.

    Latest News