ජනපති හමුවූ ක්‍රිස්වැන් හොලන් මහතා

අගෝ 31, 2023

    ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් මණ්ඩල සභික ක්‍රිස්වැන් හොලන් මහතා, ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා.

    හමුව සිදු වූයේ, මහනුවර ජනාධිපති මන්දිරයේ දී.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මෙරට අමෙරිකානු තානාපතිනි ‍ජූලි චන්ග් යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News