පැනමාවේ ප්‍රභල භූ කම්පනයක්

මැයි 25, 2023

    පැනමාවේ, ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බවයි.

    භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ද වාර්තා වනවා.

     

    Latest News