මෙක්සිකෝවට ගිනිකඳු අවදානමක්

මැයි 23, 2023

    මෙක්සිකෝවේ පොපෝ කැටේපෙටල් ගිනිකන්ද සක්‍රීය වෙමින් පවතිනවා.

    මෙය ලොව සක්‍රීය ගිනිකඳුවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. ගිනිකන්ද අවට පාසල් වසා දමා ඇති අතර. එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීම ද ආරම්භ කර තිබෙනවා.

    Latest News