මෙක්සිකෝවේ ප්‍රබල භූකම්පනයක්... CNN

මෙක්සිකෝවේ ප්‍රබල භූකම්පනයක්...

සැප් 20, 2022

    ‍‍මෙක්සිකෝවේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

    එය, රික්ටර් මාපාංක 7.6 ක් බවයි, වාර්තා වන්නේ.  එරට බටහිර වෙරළ තීරය ආශ්‍රිතවයි, භුකම්පනය හට ගෙන ඇත්තේ.  එහි ප්‍රබලත්වය සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි මෙක්සිකෝ  “සිටි” අගනුවරට ද දැනී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ, භූකම්පනයෙන් සිය දෙනෙකු මිය ගොස් ඇති බවයි. කෙසේ වුවද එම පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි, වාර්තා වන්නේ. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ද බලධාරීන් ක්‍රියා කළා.

    Latest News