චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩො.බිලියන තුන්දහස ඉක්මවයි

අගෝ 07, 2022

    ජූලි මාසය නිමා වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන තුන්දහස ඉක්මවා ඇත.

    එම අගය ඇමරිකානු ඩොලර් බිලියන 3104.1 ක් බව, චීන ජාතික විදේශ විනිමය පරිපාලනය අද (7) නිකුත් කළ දත්තවල දැක්වේ. මෙය පසුගිය ජූනි මාසයේ අග භාගයේ පැවති අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 32.8 ක හෙවත් 1.07% ක වර්ධනයකි. ඉකුත් ජූලි මාසයේ චීනයේ විදේශ විනිමය වෙළඳපොළ සමස්ත වශයෙන් ස්ථාවර වූ අතර, විදේශ විනිමය ඉල්ලුම සහ සැපයුම මූලික වශයෙන් සමතුලිත වූ බව ද වාර්තා වේ.

    Latest News