ජපානයේ අද කොරෝනා මරණ 157ක්...

අගෝ 05, 2022

    ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද ජපානයෙන් වාර්තා වුණා.

    එම සංඛ්‍යාව දෙලක්ෂ තිස්එක් දහස් 597 ක්. ජපානයේ අද කොරෝනා මරණ 157 ක් සිදුව තිබෙනවා. වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ජපානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි තිස්දෙලක්ෂයකට අධිකයි. සමස්ත මරණ සංඛ්‍යාව තිස්තුන් දහස් 159 ක්. එරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ අනුපාතය ඉහළ අගයක් ගන්නා අතර, මුළු ජනගහනයෙන් සියයට 81.5 ක් පූර්ණ එන්නත්කරණයකට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News