අද (16) ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන්....

ජන 16, 2022

    ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද අමෙරිකා ඒක්සත් ජනපදයෙන් වාර්තා වුණා.

    ඒම සංඛ්‍යාව හාර ලක්ෂ4,141ක්. ඒම කාලය තුළ ඒරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 886ක්. අමෙරිකා ඒක්සත් ජනපදයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතර රෝගය පැතිරයාමත් සමඟ ඒරට සෞඛ්‍ය පද්ධතිය දැඩි පීඩාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ තත්වයත් සමඟ ඒරට රජය විසින් හමුදා වෛද්‍ය අංශ සේවයට යෙදවීමට පියවර ගැනුණා. මේ අතර ඒරට ඒන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද රජය විසින් පියවර ගෙන තිබෙනවා. ඒරට මුළු ජනගහනයෙන් 62%කට මේ වනවිටත් පූර්ණ ඒන්නත් ලබාදී අවසන්.

    Latest News