මෙල්බර්න් අගුලුදැමීම් ඉවත් තිරීමට සූදානමින්...

ඔක් 21, 2021

    ඔස්ට්‍රෙිලියාවේ මෙල්බර්න් නගරයේ අගුලුදැමීමේ සීමා ඉවත්කිරීමට සූදානම් බව, එරට රජය පවසනවා.

    ලොව දීර්ඝතම අගුලු දැමීම එය ලෙසයි, සැලකෙන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ ඉලක්කගත එන්නත් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙල්බර්න් නගරයේ දැනට ක්‍රියාත්මක දැඩි සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි, ප්‍රාන්ත බලධාරින් සඳහන් කරන්නේ. එම ප්‍රාන්තයේ සීමා ලිහිල් කිරීම අරමුණු කරගනිමින් එන්නත් ක්‍රියාවලිය වේගවත් කළ බවද ඔවුන් පවසනවා.

    Latest News