අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් පහළ අගයක....

ඔක් 12, 2021

    අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් පහළ අගයක පැවතියද කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 70,000කට ආසන්න වී ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

    එරටින් කොරෝනා මරණ 406ක් ඊයේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂ 35,000කට ආසන්නයි. එරටින් නව ආසාදිතයින් 50,466 දෙනෙකු ඊයේ හඳුනා ගැණින. ආසාදිතයන් සංඛ්‍යාව ද හාර කෝටි පනස් තුන් ලක්‍ෂය ඉක්මවා තිබේ.

    Latest News