එන්නත්කරණය වේගවත් කිරීමට ඉන්දියාව ඩ්‍රෝන යානා යොදාගනී...

ඔක් 11, 2021

    ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 19,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 193 ක්.

    රජය එන්නත්කරණය වේගවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සංවිධානය කර තිබේ. ඒ අනුව, කඳු මුදුන්වල ජීවත් වන ජනතාව වෙනුවෙන් ඩ්‍රෝන යානා යොදාගනිමින් එන්නත්කරණය සිදු කිරීමට පියවර ගෙන ඇත. එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,900,000 ඉක්මවා ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 450,000 කට අධිකයි.

    Latest News