අමෙරිකාවට යළිත් කොවිඩ් වෛරසයෙන් බලපෑම්

ජූලි 31, 2021

    අමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 99,470ක්. අමෙරිකාව තුළ කොරෝනා වසංගතය යළි උග්‍ර අතට පත්ව තිබේ.

    එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි පනස් හය ලක්ෂ 88,000 ඉක්මවා ඇති අතර මේ වන විට මිය ගිය සංඛ්‍යාව හය ලක්ෂ 29,000 ඉක්මවා තිබේ.

    දෛනිකව මිය යන සංඛ්‍යාව 400ක් පමණ වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 11:27

    Latest News