නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වැඩිම කොරෝනා ආසාදිතයින්....

ජූලි 29, 2021

    ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනාකීර්ණ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා විය.

    එම සංඛ්‍යාව 239ක්. සෞඛ්‍ය අංශ පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2500කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.

    Latest News