ඉන්දියාවේ නව ආසාදිතයන් වාර්තාවීම පහළ මට්ටමක

ජූනි 12, 2021

    ඉකුත් පැය 24 තුළ කොරෝනා වැඩිම මරණ ඉන්දියාවෙන් වාර්තා විය.

    එරට ඊයේ මරණ 4000ක් සිදුව තිබේ. ඉන්දියාවේ නව ආසාදිතයන් වාර්තාවීම පහළ යමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන්. ඉන්දියාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි 93න් ලක්‍ෂ 58,000කට අධිකයි.

    Latest News