ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්‍ෂ 26,698ක්

ජූනි 01, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේදයන් පිළිබඳව නව නාමකරණයක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව, ඉදිරියේදී රටවල්වල නම්වලින් කොරෝනා ප්‍රභේද හඳුන්වා දීම සිදු නොකෙරෙනු ඇත. මේ අතර කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇති ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්‍ෂ 26,698ක්. එය ඉකුත් අප්‍රේල් 8 වැනිදායින් පසු එරටින් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි.

    Latest News