පකිස්තානයේ ද කොවිඩ්-19 වසංගතය උග්‍රවෙමින් පවතී

මැයි 02, 2021

    පකිස්තානයේ ද කොවිඩ්-19 වසංගත තත්වය උග්‍රවෙමින් පවතින බව වාර්තාවේ.

    රෝගය ව්‍යාප්තවීම වැඩිවී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ගත වූ පැය 24 තුළ කොරෝනා රෝගීන් අට ලක්‍ෂ 25,519කට අධික සංඛ්‍යාවක් ද මරණ 17,957ක් ද වාර්තා විය. මේ නිසා පකිස්තාන රෝහල් පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවති. බොහෝ රෝහල් උපරිම ධාරිතාවට පැමිණ ඇති බව වාර්තාවේ.

    එබැවින්, හදිසි සැත්කම් හැර කිසිදු සැත්කමක් සිදු නොකරන බව එරට සෞඛ්‍ය අංශය නිවේදනය කර තිබේ. ඉන්දියාව හා අනෙකුත් රටවල ආසාදිතයින් පැමිණිම වැලැක්වීමට පකිස්තානයට පැමිණෙන මගී ගුවන් යානා සංඛ්‍යාව ද සීමා කිරිමට එරට රජය ක්‍රියා කරනු ලබයි.

    Latest News