තිස් ලක්ෂයකට මරු කැඳවූ කොවිඩ් වෛරසය

අප්‍රේ 17, 2021

    ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14 කෝටි 5 ලක්ෂ 23,000 ඉක්මවා තිබේ.

    තිස් ලක්ෂයකට වැඩි පිරිසක් කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය වශයෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි.

    තුන් කෝටි 23 ලක්ෂය ඉක්ම වූ අමෙරිකාව තුළින් පමණක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව,ලොව එක් රටක් තුළින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන අතර, දෙවනුවට ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ,ඉන්දියාව තුළින්.

    Last modified on සෙනසුරාදා, 17 අප්‍රේල් 2021 12:06

    Latest News