කොරෝනා සතුන්ගෙන් පැතිරුන බව ඇත්තක්ද?

මාර් 30, 2021

    කොරෝනා වෛරසය මුලින්ම සතුන්ගෙන් මිනිසුන්ට පැතිර ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය එක්ව නිකුත් කරන ලද නිවේදනයකින් දැක්වෙයි.

    එම වාර්තාවේ දැක්වෙන්නේ,මෙම වෛරසය වව්ලන් මගින් සංක්‍රමණය වූ බවට සැක පළ වී ඇති අතර, ඊට තවත් සතුන් ද සම්බන්ධ විය හැකි බවයි.

    කෙසේ වෙතත් වාර්තාවේ නිකුත් වී ඇති කෙටුම්පතේ දැක්වෙන පරිදි කොරෝනා වෛරසය කිසිඳු ආකාරයකින් පරීක්ෂණාගාරයකින් සමාජ ගත වූවන් නොවන බවයි සඳහන් වන්නේ.

    Last modified on අඟහරුවාදා, 30 මාර්තු 2021 10:59

    Latest News