ඉතිහාසයේ පළමු වරට පාප්වහන්සේ ඉරාකයට

මාර් 05, 2021

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉරාකය වෙත සිදුකරනු ලබන සංචාරය අද ආරම්භ වනවා.

    ශුද්ධෝත්තම පාප්තුමකු ඉරාකයේ කරනු ලබන ප්‍රථම සංචාරය මෙය වේ. දින 4ක සංචාරයක් වන මෙය එම කලාපයේ සුළුතරයක් වූ කිතුණුවන්ට අධ්‍යාත්මික මෙන්ම මානසික ශක්තික් ලබා දීම අරමුණු කර ගෙන මෙම සංචාරය සිදුකරනු ලබයි.

    මෙම සංචාරය මුස්ලිම් ලෝකය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට වතිකානය ගෙනයනු ලබන වැඩපිළිවෙළට පාළමක් වනු ඇති බවට බහුතරයකගේ විශ්වාසයයි.

    Latest News