ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 980 ඉක්මවයි

ජන 23, 2021

    ලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 98,112,625ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (23) අලුයම වාර්තා කරයි.

    එසේම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,104,778ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 54,046,500කට අධික පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    Last modified on සෙනසුරාදා, 23 ජනවාරි 2021 08:53

    Latest News