“කිරිල්“ මත්ස්‍ය විශේෂය ඇන්ටාක්ටි ප්‍රදේශයට

ජන 22, 2019

    දකුණු දිග සාගර කලාපයේ කේන්ද්‍රගත “කිරිල්“ නමැති මත්ස්‍ය විශේෂය ඇන්ටාක්ටික් ප්‍රදේශයට සංක්‍රමණය වී තිබෙනවා.

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඊට හේතුවයි. තල්මසුන්, පෙන්ගුයින්, සීල් හා තවත් බොහෝ මසුන්ගේ ප්‍රධාන ආහාරයක් වන්නේ කිරිල් මත්ස්‍යයන්

     

    Latest News