දුර්ලභ ඝනයේ චන්ද්‍රග්‍රහණයක්

ජන 21, 2019

    දුර්ලභ ඝනයේ චන්ද්‍රග්‍රහණයක් බටහිර යුරෝපීය රටවලට දර්ශනය වෙයි.

    ජෙරුසෙලම අහසේ දිස් වූ මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූයේය. “සුපර් බ්ලඩ් වුල්ෆ් මූන්“ යනුවෙන් චන්ද්‍රග්‍රහණය නම් කර තිබිණ. විනාඩි 62ක කාලයක් පුරා මෙය දර්ශනය වූ බව වාර්තාවේ.

    පෘථිවිය සූර්යයා හා චන්ද්‍රයා අතරට පැමිණීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට පතිත වීමෙන් ග්‍රහණයක් සිදුවේ. කෙසේ වෙතත්, ආසියානු රටවලට මෙය පැහැදැලිව දර්ශනය වූයේ නැත.

    Latest News