ට්‍රම්ප්ගේ පුතාටත් කොරෝනා

නොවැ 21, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි අසූ ලක්ෂයට ආසන්න වී තිබේ.

    මරණ සංඛ්‍යාව ලක්ෂ 13කට අධිකයි. සුවය ලැබූ පිරිස මේ වන විට කෝටි 4 ඉක්මවා ගොස් ඇත.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනය කර තිබේ.

    42 හැවිරිදි කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට පුද්ගලික ස්ථානයක නිරෝධායනය වන බවයි,සඳහන් වන්නේ. මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව ඒක් කෝටි විසි හත් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඒරට මරණ සංඛ්‍යාව දෙකෝටි හැට ලක්ෂයකට අධිකයි.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 12:35

    Latest News