මරණ ලක්ෂය ඉක්මවූ රටවල් 4ක්

නොවැ 21, 2020

    ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ලක්ෂ 90 ඉක්මවා තිබේ. ඒරට මරණ සංඛ්‍යාව ඒක් ලක්ෂ තිස් දෙදහසකට අධිකයි.

    මේ අතර,මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පසුගියදා ලක්ෂ 10 ඉක්මවූ අතර මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව අද ලක්ෂය ඉක්මවා ගියේය.


    මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව ඒක් කෝටි විසි හත් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඒරට මරණ සංඛ්‍යාව දෙකෝටි හැට ලක්ෂයකට අධිකයි.

    බ්‍රසීලයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,020,164 ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒරට මරණ සංඛ්‍යාව 168,662ක්.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 12:35

    Latest News