ජෝර්ජියා ජය ජෝ බයිඩන්ට බව යළි තහවුරුයි

නොවැ 21, 2020

    අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝර්ජියා ප්‍රාන්තය ජෝ බයිඩන් ජයග්‍රහණය කළ බවට යළිත් තහවුරු වී තිබේ.

    ඒ් ඒම ප්‍රාන්තයේ ඡන්ද යළි ගණන් කිරීමෙන් අනතුරුවයි. ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජෝර්ජියා ප්‍රාන්තය ජයග්‍රහණය කර ඇත්තේ ඡන්ද 12670කින්.

    මේ අනූව ඒම ප්‍රාන්තයේ ඡන්ද යළි ගණන් කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටියි.

    ට්‍රම්ප් කියා සිටියේ,ඡන්ද ගණන් කිරීමේ දී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවයි. මැතිවරණ ප්‍රතිඵල යළි ගණන් කිරීමට තීරණය කෙරුණේ ඒ් අනූවයි. ඒහිදී තහවුරු වූයේ ජෝ බයිඩන් ඒම ප්‍රාන්තය ද ජයග්‍රහණය කර ඇති බවයි. ඒ් අනූව,ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලයේ කිසිඳු වෙනසක් සිදු නොවේ.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 12:36

    Latest News