පෝලන්ත ජනපතිගේ කොවිඩ් පරීක්ෂාව ධනාත්මකයි

ඔක් 25, 2020

    පෝලන්ත ජනපති ඇන්ඩ්‍රෙජ් ඩූඩාට සිදු කළ කොවිඩ් පරීක්ෂාව ධනාත්මක වී ඇත.

    කෙසේ වෙතත් ජනපතිගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව එරට ආරංචි මාර්ග වාර්තා කරයි. මේ වන විට පෝලන්තයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතියි. රට පුරා ප්‍රාථමික පාසල් සහ අවන්හල් අර්ධ වශයෙන් වසා දැමීමකට ලක් කර ඇත.

    Latest News