ආසාදිතයින් තුන්කෝටි 14 ලක්ෂය ඉක්මවයි

සැප් 22, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් පැය 24 වන විට තුන්කෝටි දාහතර ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව නව ලක්ෂ හැට අට දහසකට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව ඊයේ වන විට හැත්තෑ ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    එරටින් මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව ද ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන අසල්වැසි ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 55කට අධිකයි. එරට මරණ සංඛ්‍යාව 89,000කට ආසන්නයි.

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 09:50

    Latest News