ජපානයේ නව අගමැති

සැප් 16, 2020

    ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරාගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ඔහු ජපාන පාලක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනිණි.

    සෞඛ්‍ය හේතු මත තමා අගමැතිධුරයෙන් ඉවත්වන බව ෂින්ශෝ අබේ අගෝස්තු මාසයේදී පැවසීය.
    72 හැවිරිදි වියේ පසුවන සුගා, ඉල්ලා අස්වූ ජපාන අගමැති ෂින්සෝ අබේ ගේ සමීපතමයෙකි.

    Last modified on බදාදා, 16 සැප්තැම්බර් 2020 12:11

    Latest News