යුද පුහුණුවට ජපානය දූපතක් මිලට ගනී 

ජන 10, 2019

    අමෙරිකා එක්සත් ජනපදයත් සමගින් පවත්වන යුද අභ්‍යාස වෙනුවෙන් දුපතක් මිලදී ගැනීමේ ජපානය තීරණය කර තිබේ.

    මාගේ ලෙස හැඳින්වෙන මෙය ජනශූන්‍ය දූපතක් ලෙස සැලකෙයි. ජපානයේ නිරිත දෙසට වන්නට පිහිටි කගොෂිමා පළාතේ මෙම දූපත පිහිටා ඇත. එක්සත් ජනපදයට අයත් ගුවන් යානා ප්‍රවාහන නෞකා ආධාරයෙන් සිදුකරන ලද අභ්‍යාස වෙනුවෙන් ද මෙම දූපත යොදා ගනු ලබන බව ජපානය නිවේදනය කර තිබේ.

    මෙම දූපත මිල දී ගැනීමට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය වැය කිරීමට අපේක්ෂිත මුදල යෙන් බිලියන 10ක්.

     

     

    Latest News