කමලා හැරිස් - අමරිකාවේ ඩිමොක්ක‍්‍රටික් පක්ෂ උප ජනාධිපති ධුර අපේක්ෂකත්වයට

අගෝ 12, 2020

    අමරිකාවේ ඩිමොක්ක‍්‍රටික් පක්ෂ උප ජනාධිපති ධුර අපේක්ෂකත්වයට කමලා හැරිස් නම් කර තිබේ.

    උප ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වූ පළමු කළු ජාතික කාන්තාව ලෙසයි, ඇය සැළකෙන්නේ.

    ඒ පිලිබඳව තමන් වඩාත් සතුටට පත්වන බවයි, කමලා හැරිස් ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කළේ.

    අමරිකා ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වේ.

    Latest News