දකුණු සුඩානයේ ගැටුම් - 72ක් ජීවිතක්ෂයට

අගෝ 12, 2020

    තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

    ආරක්ෂක අංශ සහ සන්නද්ධ කණ්ඩායම් අතර වරින් වර ගැටුම් හටගෙන ඇති බවයි, ජගත් සංවිධානය සඳහන් කරන්නේ.

    සාම කි‍්‍රයාවලිය සඳහා ඔවුන් ගිවිසුමකට ද එලඹ තිබේ. එහෙත් ඒවා මෙතෙක් සාර්ථක වී නැති බවයි, ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

    Latest News