ලෙබනන්හී සංක්‍රමණික සේවකයින් සේවයෙන් ඉවතට

අගෝ 12, 2020

    ලෙබනන්හි බේරූට් පිපිරීමත් සමග එරට සේවයේ නිරතව සිටි සංක්‍රමණික සේවකයින් ඔවුන්ගේ ලියකියවිලි ද නොමැතිව සේවයෙන් පහ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

    මුහුණපා ඇති තත්ත්වය මත අපහසුතාවට පත්ව සිටින සංක්‍රමණික සේවකයින් තානාපති කාර්යාල ඉදිරිපිට විරෝධතා ආරම්භකර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    ඔවුන් බොහොමයක් අප්‍රිකානු සහ ආසියානු කලාප වලින් ගෘහ සේවය සඳහා පැමිණි කාන්තාවන් බවයි, විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    Latest News