අමෙරිකාව WHO වෙතින් නිල වශයෙන් ඉවත්වීම නිවේදනය කරයි

ජූලි 08, 2020

    එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන්ම ඉවත් වන බව ට්‍රම්ප් පරිපාලනය කොංග්‍රසයට හා එක්සත් ජාතීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    මෙම ඉල්ලා අස්වීම ලබන ජුලි මාසයේදී බලාත්මක වන අතර ද්විපාර්ශවීය නීති සම්පාදකයන්,වෛද්‍ය සංගම්,නීතීඥ සංවිධාන හා විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයින්ගේ විවේචන එල්ල වී තිබේ.

    මේ අතර ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ ඩයිඩන් මෙම තීන්දුවෙන් පසුව පොරොන්දු වූයේ තමා තේරී පත්වුවහොත් තම ධුරයේ පළමු දිනයේදීම මෙම තීරණය ආපසු හරවන බවයි.

    Last modified on බදාදා, 08 ජූලි 2020 12:29

    Latest News