මෙම ඉල්ලා අස්වීම ලබන ජුලි මාසයේදී බලාත්මක වන අතර ද්විපාර්ශවීය නීති සම්පාදකයන්,වෛද්‍ය සංගම්,නීතීඥ සංවිධාන හා විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයින්ගේ විවේචන එල්ල වී තිබේ.
මේ අතර ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂක ජෝ ඩයිඩන් මෙම තීන්දුවෙන් පසුව පොරොන්දු වූයේ තමා තේරී පත්වුවහොත් තම ධුරයේ පළමු දිනයේදීම මෙම තීරණය ආපසු හරවන බවයි.