ලොව පුරා ආසාදිතයින් එක්කෝටි දහඅට ලක්ෂයක්

ජූලි 08, 2020

    ලොව පුරා කොවිඩ් 19 වසංගතය ආසාදිත වූවන් එක්කෝටි දහඅට ලක්ෂයේ සීමාවට පැමිණ තිබේ.

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනූව අද (08) උදෑසන වන විට එම අගය 11,797213ක් ලෙස දැක්වෙයි. එමෙන්ම ලෝකයේ මරණ සංඛ්‍යාව 543,595ක් බව ද එම දත්ත පෙන්වා දෙයි. කෙසේ වෙතත් කොවිඩ් - 19 වෛරසය ආසාදිතව මේ වන විට සම්පූර්ණ සුවය ලැබූවන් ලක්ෂ 64 ඉක්මවා ඇති බව ද සඳහන් වෙයි.

    Last modified on බදාදා, 08 ජූලි 2020 10:58

    Latest News