කොරෝනා නිසා මෙල්බන් සතියකට වැසේ

ජූලි 07, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බන් නුවර සති හයකට යළි වසා දමා තිබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පවතින ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සෙසු ප්‍රාන්ත හා සම්බන්ධ වන දේශසීමා වසා දැමේ. කොරෝනා වෛරසයෙන් තර්ජනයක් නැතැයි ප්‍රකාශ කළ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සනාරෝ කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා පී.පී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News