කොවිඩ්19 සුදු ජාතිකයන්ට වඩා කළු සහ ආසියානු අයට වැඩි බලපෑමක්

ජූනි 29, 2020

    කොරෝනා වෛරසය සුදු ජාතිකයන්ට වඩා කළු සහ ආසියානු ජනවාර්ගික කණ්ඩායම්වල පුද්ගලයන්ට වැඩි බලපෑමක් එල්ල කරන බව රටවල් කිහිපයක් සිදු කළ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

    මේ වනවිට කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වී මාස 07කට ආසන්නවේ. කෙසේ වුවත්, වෛරසයට නිශ්චිත ප්‍රතිකර්මයක් සොයා ලොව පුරා රටවල් රැසක් තවදුරටත් පරීක්‍ෂණ සිදු කරමින් පවතී.

    Latest News