ඉන්දියාවේ කොරෝනා මරණ 16000 ඉක්මවයි

ජූනි 29, 2020

    අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් 19,620 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    ඒ අනුව එරට සමස්ත කොරෝනා සංඛ්‍යාව පන් ලක්‍ෂ 56,000කට ආසන්න වී තිබේ. එරටින් සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 384ත් සමඟයි.

    Latest News