චීනයේ අලුතින් කොවිඩ්19 ආසාදිතයින් 12ක්

ජූනි 29, 2020

    චීනයෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඉන් 7 දෙනෙකු රට අභ්‍යන්තරයේ වෛරසය ආසාදිතයන් වූවන් වන අතර, පස් දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අයයි.

    Latest News