බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 555ක්

ජූනි 29, 2020

    දකුණු අමෙරිකානු කලාපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 555ක්.

    එය පසුගිය දිනවලට සාපේක්‍ෂව අඩු අගයක් වුවද ඉකුත් පැය 24 තුළ වාර්තා වූ වැඩිම කොරෝනා සංඛ්‍යාව එයයි. එම කාලසීමාව තුළ එරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 29,313ක්.

    Latest News