ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 40,540ක්

ජූනි 29, 2020

    ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 40,540ක් හඳුනා ගැණින.

    එම කාලසීමාව තුළ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 285ක්. මේ වනවිට අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 26 ලක්‍ෂ 37,000 ඉක්මවයි.

    Latest News