එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අගනුවර, නව වසර උදාව ඉතා අලංකාරවත් අන්දමින් සමරනු ලැබුවේ ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ආශ්‍රිතවයි. ජපානය ද නව වසර උදාව ඉතා උත්කර්ශවත් අන්දමින් සැමරීය. පසුගිය වසරේ දේශපාලනික ජයග්‍රහණ රැසක් ලැබූ උතුරු කොරියාව නව වසර උදාව සැමරූයේ මෙලෙසින්.