ප්‍රංශය සෞඛ්‍ය නීතිත් එක්ක ඊළග ඡන්දයට

ජූනි 27, 2020

    ප්‍රංශය සිය පළාත්පාලන ඡන්දයේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය නීති රීති හඳුන්වා දී තිබේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් කඩාකප්පල් වූ ඡන්දය විමසුම හෙට පැවැත්වීමට නියමිතයි. ප්‍රංශය තුළ කොරෝනා වෛරසයේ පැතිරයාම යම් ආකාරයක පාලනයකට ලක්කර තිබේ. නමුත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, ගතවූ පැය 24 තුළ දී එරටින් ආසාදිතයන් 1,1588 දෙනෙක් වාර්තා වූ බවයි.

    මේ වන විට ප්‍රංශය තුළ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 62,000 ඉක්මවා ගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 11:27

    Latest News