ලොව සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 53 ලක්ෂය ඉක්මවයි

මැයි 23, 2020

    ලොව සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 53 ලක්ෂය ඉක්මවා තිබේ.

    මිය ගිය සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස් දහසක්. කෙරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවන රටවල් 12ක් වාර්තා වන අතර ආසාදිතයින් දසදහස ඉක්මවන රටවල් ගණන 49ක්. කෙරෝනා මරණ දහස ඉක්මවන රටවල් 25ක් බවයි වාර්තා වන්නේ.

    Latest News