ඊයේ චීනයෙන් කිසිදු කොවිඩ්-19 ආසාදිතයන් රෝගියෙකු නැහැ

මැයි 23, 2020

    ලොව ප්‍රථම වරට වාර්තා වූ චීනයෙන් කොවිඩ්-19 ආසාදිතයන් ඊයේ කිසිදු රෝගියෙකු වාර්තා නොවීය.

    පුද්ගල මරණ ද සිදුව නැතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. සුවය ලැබූ පුද්ගලයන් 1,670 දෙනෙකු නිවෙස් වෙත ගොස් ඇති බව වාර්තාවේ.

    Latest News