ඒ අනුව ඊසාන දිග චීනයේ පිහිටි ජිලින් පළාතේ රෝහල් දෙකක් කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් සඳහා වෙන් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
ජිලිං ප්‍රාන්තයේ පිහිටි නගර දෙකක් කේන්ද්‍ර කර ගෙන කොරෝනා වෛරසය නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.