ලක්ෂ 15 ඉක්මවා ඇති කොවිඩ් ආසාදිතයින්

අප්‍රේ 09, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,529,968 කි.

    එමෙන්ම කොරෝනා මරණ සංඛ්‍යාව 89,426 දක්වා ඉහළ ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

    සුවය ලැබූ පිරිස 337,276 කි.

    Latest News